Tuesday, July 14, 2015

***දිගු ගමනක නැවතුම ***


වසර 9ක් තිස්සේ බිලියන 3කටත් වඩා දුරක් ගෙවා ගිය නාසා අායතනෙය් #New_Horizons යානය මේ වන විට ප්ලූටෝ ග්‍රහයා අසලට පැමිණ තිබෙනවා..සෞරග්‍රහ මණ්ඩලයේ අෑතින්ම පිහිටන ප්ලූටෝගේ සමීපතම ඡායාරූප ලබා ගැනීම මෙහි අරමුණයි..නාසා අායතනය දීර්ඝ කාලයකට පසු මෙ
තෙක් නිරීක්ෂණය නොකල ග්‍රහ වස්තුවක් නිරීක්ෂණය කිරීමට යැවූ පුථම යානයද මෙය වනවා...

EDT:http://www.nasa.gov/nasatv

Monday, June 1, 2015

Moon Halo 


** A optical phenomenon can observe these days in night sky **
** ම්‍ෙ දිනවල රාත්‍රී අහස්‍ෙ දැකිය හැකි අපූර්වතම සංසිද්ධියක් **
A halo is an optical phenomenon produced by light interacting with ice crystals suspended in the atmosphere, resulting in a wide variety of coloured or white rings, arcs and spots in the sky. Many halos are near the Sun or Moon, but others occur elsewhere or even in the opposite part of the sky. Among the most well known halo types are the circular halo
HALO යනු අහසේ විවිධ පැහැති වූ හා්‍ෙ සුදු පැහැති වළලු, අර්ධ කවාකාර සහ අංශු නිසා වායුගෝලයේ තහනම් අයිස් ස්ඵටික සමඟ අනොන්ය ආලෝකය මගින් නිෂ්පාදනය වන දෘෂ්යි සංසිද්ධියකි . බොහෝ halos සූර්යයා හෝ චන්ද්‍රයා අසල, දැකිය හැක. අහස්‍ෙ කොටසක් තුළ අන් තැනක හෝ සිදු වෙයි. වඩාත් හොඳින් දන්නා HALO වර්ග අතර වක්‍රාකාර HALO සුවිශේෂි වේ.




Thursday, February 19, 2015

                 පෙබරවාරි මස රාත්‍රී අහසේ දිස්වන ග්‍රහලෝක


පෙබරවාරි මාසයේ රාත්‍රී අහසේ පියවි ඇසින් දැකීමට හැකිවන ග්‍රහලෝක ත්‍රිත්වයක් තිබේ.

  1. සිකුරු
  2. බ්‍රහස්පති
  3. අගහරු 
යනු එම ග්‍රහලෝක ත්‍රිත්වයයි.


සිකුරු හා අඟහරු ග්‍රහයන්ගේ පිහිටීම
 මෙහිදී සිකුරු හා අගහරු යන ග්‍රහලෝක ද්විත්වය රාත්‍රී 7.00 සිට 8.00 පමණ දක්වා වූ කාලය තුල බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයෙන් දැකිය හැක. දීප්තිමත් නිල් පැහැයකට හුරු පැහැයකින් සිකුරු ග්‍රහලොව දිස්වෙන අතර ගඩොල් රතු පැහැයකින් ඊට ආසන්නයෙන්ම අඟහරු ග්‍රහලෝකය දක්නට ලැබේ.



බ්‍රහස්පති ග්‍රහයාගේ පිහිටීම
 නැගෙනහිර අහසේ කටක රාශිය ආසන්නයෙන් දීප්තිමත් කහ පැහැයකින් බ්‍රහස්පති  ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීමට හැකිය


Sunday, February 15, 2015

විශ්මිත විශ්වයේ අභිරහස් පිළිඹදව මීළග ලිපි පෙලින් බලා‍පොරොත්තු වන්න........